Friday, July 9, 2010

ආයුබෝවන්..

ඉතින් කොහොමද?
කාලයක් තිස්සේ මම හිත හිතා හිටපු දෙයක් තමයි මේක.
කාලයක් තිස්සේ වැඩක් පලක් නැති වෙලාවට ඔහේ නිකන් කොළ කෑලි වල කුරුටු ගාපු දේවල් එක් කරලා ඔන්න මම මේකේ දැම්මා
බලලා හොදඳ කියල කියන්න අමතක කරන්න එපා.

ඉදිරියේදි මම කරපු තවත් නිර්මාණ වගයකුත් (ඡායාරූප වගේ) මේකට දාන්න හිතාගෙනයි ඉන්නේ!

එහෙනම් මගේ නිර්මාණ බලලම විවේචනයක් දෙන්නකෝ

තව දෙයක්,

ආයෙත් දවසක මේ පැත්තේ එන්න මතක ඇතුව

ආනන්දනීය සිතුවිල්ලකට ආසිරි......
සුභ දවසක් එහෙනම්!

2 comments:

  1. බොහෝම හොඳ පියවරක්, අඩියෙන් අඩිය ඉදිරියට යමු.
    ගල්මල්-Coral අඩවියෙන් සුබපැතුම්!

    ReplyDelete
  2. බොහොම තුති යාහළුවා

    සමාවෙන්නන ඕනා මම ටිකක් විතර පහු වෙලා ප්‍රතිචාර දැක්වූවාට

    ඔයාලගේ මේ දිරි ගැන්වීමම මට ලොකු හයියක්...
    ඔව් අපි එහෙනම් හොද වැඩක් කරමු!

    ReplyDelete