Sunday, August 1, 2010

ආහ් ! සුන්දරද ආදරය මෙතරම්....


මම දන්නේ නෑ මම මේ තරම් ආදරේ ගැන ලියන්නේ ඇයි කියලා ( මගේ හිත කියනවා... ගනන් ගන්න එපා අපේ ප්‍රවීනයන්ගේ නිර්මාණ බැලුවත් 50% ට වැඩිය ඉතින් ආදරය ගැන තමයි ලියලා තියෙන්නේ.... ආදරය ඒ තරමටම සුන්දරයි නේ.....)


No comments:

Post a Comment